මම මේ කතා කලේ ගමේ ගොඩේ අය ගෑන නෙවෙයි. ගොඩක්ම ගමෙන් පිට ඉන්න අය ගෑන. ඉතින් නරකද ගමේ වෙන දේවල් ගෑන ටිකක් හොයල එහෙම බෑලුවොත්?
කොහොමද ගමේ අය අවුරුදු කන්නේ?
අවුරුද්ද කියද්දි ඕනම කොල්ලෙක්ට මතක් වෙන දෙයක් තමයි ඔය උඩින් තියෙන්නෙ. රබන් ගහන එක.....
නෑහ නෑහ, වෑරදුනා, රෙද්දයි, හෑට්ටේ ඈන්දල ඉන්න ගෑනු ලමයි.
ඉතින් මේ වගේ චාරිත්ර , වාරිත්ර ගොඩාක් තියනව අ, අපේ ගම් ගොඩේ.
අපේ කෑවිලි, පෙවිලි... කටට කෙලත් උනනවා....
ගොඩක් ගමේ ගෙවල් වල හදන දේවල් තමයි මේ තියෙන්නෙ.. ආස්මී කන්න මමනම් ගොඩාක් කෑමතියි. ඒ වගේම තමයි කෑවුම්, කොකිස්, පෑනි වලලු, අග්ගලා, මුන් කෑවුම් අවුරුදු මේසෙට නෑතුවම බෑරි කෑවිලි තමයි.
හිස තෙල් ගෑම..
අද උදේ තමයි හිස තෙල් ගාන නෑකත තිබුනෙ. ගොඩාක් අය අඩ උදෙන්ම හිස තෙල් ගාන්න පන්සලට ගියා මම දෑක්ක.
2 ප්රතිචාරයක් දාලම යමුකො..:
Nice Machan, Api godak dewal danne naha aurudda gana. Mokak hari aluth deyak tibunanam hodai kiyala hithenawa mata, ape sinhala kama issarahata raka ganna..
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....