ඔබත් මේ දේවල් කලින් කරල බලල නැත්තම් , අදම කරල බලල හේතුවක් හොයාගන්න පුලුවන්ද කියල බලන්නකො.
.........................................................................................
1) මෙය සොයගෙන තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක්. ඔබට පරිගනකයේ ඕනෑම තැනක "CON" නමින් Folder එකක් හදන්න පුලුවන්ද කියල ට්‍රයි කරල බලල තියනවද කලින්? කරල නැත්තම් හදල බලන්න. ඔබට හදන්න පුලුවන්ද කියල. මම හිතන්නෙ බැරි වෙයි.
..........................................................................................
2) මේ ට්‍රික් එක Windows මෙහෙයුම් පද්දති පාවිච්චි කරන අයට කරල බලන්න.
- නෝට් පෑඩ් එක ඕපන් කරන්න
- ඊට පස්සෙ Bush hid the facts කියල ටයිප් කරන්න
- කැමති තැනක සේව් කරන්න File එක කැමති නමකින්
- ඊට පස්සෙ File එක Close කරල ReOpen කරන්න
හිතා ගන්නටත් බැහැ නේද?
.............................................................................................
3) මෙම ගැටලුවට පිලිතුර බිල් ගේට්ස් ඇතුලු පිරිසටත් ගැටලුවක් බවට පත් වූ, බ්‍රසීල ජාතිකයෙක් සොයගන්නා ලද, ට්‍රික් එකක්

- Microsoft Word ඕප්න් කරන්න
- ඊට පස්සෙ ට්යිප් කරන්න =rand(200,99) කියල
Enter කී එක ඔබල බලන්නකො මොනාද වෙන්නෙ කියල. පුදුමයි නේද?
..........................................................................................
4) ඔයාල දන්නවද ලෝක වෙළඳ මධ්‍ය්ස්තානයට එල්ල වුන ප්‍රහාර වලින් එකක Flight Number එක Q33N.
ඉතින් නෝට් පෑඩ්/වර්ඩ් පෑග්/වර්ඩ් ඩොකිවුමන්ට් එකක ඒ අංකය ටයිප් කරල එක Font Size 72 කරල, Font එක Wingdings කරන්න. මොකක්ද උනේ?
පුදුමයි නේද?
.........................................................................................
4) ඔයාල දන්නවද ලෝක වෙළඳ මධ්‍ය්ස්තානයට එල්ල වුන ප්‍රහාර වලින් එකක Flight Number එක Q33N.
ඉතින් නෝට් පෑඩ්/වර්ඩ් පෑග්/වර්ඩ් ඩොකිවුමන්ට් එකක ඒ අංකය ටයිප් කරල එක Font Size 72 කරල, Font එක Wingdings කරන්න. මොකක්ද උනේ?
පුදුමයි නේද?
.........................................................................................
0 ප්‍රතිචාරයක් දාලම යමුකො..:
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....