අලුත් අවුරුද්ද.... |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, April 15, 2010

අලුත් අවුරුද්ද....

            ගෑන කියනවනම් ගොඩක් රස කතා තියනව කියන්න. කොහෙන් පටන් ගන්නද කියල හිතෙනවා. අවුරුදු නිවාඩුව කියන්නෙ හෑමෝටම ගොඩාක් නිදහස් කාලයක්. ඉතින් ඔය කාලෙදි කරන්න තියන දේවල් මොනවද කියන එක හෑම කෙනාටම ප්‍රශ්නයක්. ඒ මොකද ගොඩක් අය ඔය කාලෙට අවිවේකි වෙනවනෙ. ඉතින් ඒ නිසාම ගොඩාක්  අය දන්නෙ නෑහෑ හරියටම අවුරුද්ද ට කොහොමද මුහුන දෙන්නෙ කියල.
                                           මම මේ කතා කලේ ගමේ ගොඩේ අය ගෑන නෙවෙයි. ගොඩක්ම ගමෙන් පිට ඉන්න අය ගෑන. ඉතින් නරකද ගමේ වෙන දේවල් ගෑන ටිකක් හොයල එහෙම බෑලුවොත්?
කොහොමද ගමේ අය අවුරුදු කන්නේ?

වුරුද්ද කියද්දි ඕනම කොල්ලෙක්ට මතක් වෙන දෙයක් තමයි ඔය උඩින් තියෙන්නෙ. රබන් ගහන එක..... 
  නෑහ නෑහ, වෑරදුනා, රෙද්දයි, හෑට්ටේ ඈන්දල ඉන්න ගෑනු ලමයි.
  ඉතින් මේ වගේ චාරිත්‍ර , වාරිත්‍ර ගොඩාක් තියනව අ, අපේ ගම් ගොඩේ. 

පේ කෑවිලි, පෙවිලි... කටට කෙලත් උනනවා....



ගොඩක් ගමේ ගෙවල් වල හදන දේවල් තමයි මේ තියෙන්නෙ.. ආස්මී කන්න මමනම් ගොඩාක් කෑමතියි. ඒ වගේම තමයි කෑවුම්, කොකිස්, පෑනි වලලු, අග්ගලා, මුන් කෑවුම් අවුරුදු මේසෙට නෑතුවම බෑරි කෑවිලි තමයි.

හිස තෙල් ගෑම.. 
අද උදේ තමයි හිස තෙල් ගාන නෑකත තිබුනෙ. ගොඩාක් අය අඩ උදෙන්ම හිස තෙල් ගාන්න පන්සලට ගියා මම දෑක්ක.




මේ වගේ චාරිත්‍ර , වාරිත්‍ර ගොඩාක් තියනව තව. ගොඩාක් එව්වා අපේ පොඩි උන් දන්නෙ නෑහ. අඩුම ගනනෙ ලොකු උදවියවත් දන්නෙ නෑහ. ඉතින් මම හිතනව මේ ගෑන පොඩ්ඩක් උනන්දු වෙලා අපි අපේ සින්හල කම රෑකගෙන ඉස්සරහට යමුයි කියල..

2 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Anonymous said...
This comment has been removed by a blog administrator.
Kasun said...

Nice Machan, Api godak dewal danne naha aurudda gana. Mokak hari aluth deyak tibunanam hodai kiyala hithenawa mata, ape sinhala kama issarahata raka ganna..

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION