මිතුරු හමුව 2010 |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Friday, April 16, 2010

මිතුරු හමුව 2010

මේ ලිපිය අපේ වාර්ශික මිතුරු හමුව ගැන.
                                                               යාලුවො ඔක්කොම එකට සෙට් උන ලගදිම දවස මොකක්ද කියල මම ඔයාලගෙන් ඇහුවොත් කියයි "ගොඩ කාලෙකින් නැහැ " කියල. ඒකට හේතුව මොකක්ද?


ඒකට හේතුව තමයි, ගොඩාක් අයව අපේ අවිවේකීකම නිසා මුන නොගැසීම. කට්ටියම අවුරුදු නිවඩුවට ගමේ එන නිසා තමයි අපිත් මේ වගේ සෙට් වෙන්නෙ.




අපේ කට්ටිය



මේ ඉන්නෙ අපේ කට්ටිය අද සෙට් උන. ගොඩක් අයට මෙ දවස්වලත් වැඩ නිසා එන්ට බැරි උනා. අපිටත් අප්සෙට් ඉතින්. ඒත්, මෙහෙමවත් දෙනෙක් එකතු වෙන්න තියන එක ලොකු දෙයක් නේද?

මේ ෆොටෝ එක මගෙ යාලුව බුද්ධික ගෙන් හම්බ උනේ. තෑන්ක්ස් කිව්වා.


රස කතා ගොඩාක් තියනව කියන්න. ඒවා පසුවට. හරිම මහන්සියි. හොද නින්දක් දාලා එන්නම්.
සුභ රාත්‍රියක්.

1 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION