කවි..අදහස්.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, April 15, 2010

කවි..අදහස්..

අද දවස ටිකක් හිතට දෑනුන දවසක්. මගේ යාලුවෙක්ගෙ පොඩි ප්‍රශ්නයක් නිසා.. ඉතින් මම හිතුව, පොඩි නිසදෑසක් ලියන්න.. මට කල්පනා උන අදහසක්.



කිසිවක් නොව....

සිතට දෑනෙන ඒ පාලු , නිහඩ බව,
මා හට සුපුරුදු ඒ තනිකම,
කවදා මා අතහෑර යන්නේදෑය්,
මා හට නොදෑනෙන්නේ මන්ද?


මා  සිත ගොලුවී, දෑසම රතුවි,
තවමත් ඒ දෙස බලා සිටි,
කුමක් කරන්නද, කුමක් කියන්නද,
කුමක් සිතන්නද, කෙසේ හිදින්නද


සිනහව දෙන්නට, මතකය හෑර යන්නට,
කිසිවක් සිතන්න, සිත සෑනසුම දෙන,
මා හට කවදා හෑකි වේවිද,
වෙනකෙකු කෑඩපත දෙස නොබලා..


ඒ දින සොයමින් බලා හිදිමි මග,
සොරකම් කල ඒ සුදු නෙලුම,
පිපෙන තුරා නිල්, විල් දිය මත,
බම්බර පහස ලබනු පිනිස....

3 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION