රන්සුර..: 2010.08

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, August 24, 2010

හරිම පුදුමයි. ගුප්තයි.. 2

මම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල වැඩක් නෑ හොඳද? /blur

ඉතින් කතාවේ අලුත්ම තොරතුරු, කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න.
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, August 20, 2010

හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්

මම මේ ලිපිය ලියන්න හිතුවෙ පොඩි කාරනාවක් නිසා, මොකක්ද, මම දැක්ක මල්ලි කෙනෙක් පොඩි ගුණ කිරීමක් කරනව, ඉලක්කම් 3ක සංඛ්‍යා දෙකක්. ඉතින් එයාට ඒ ගුණ කිරීම කරන්න රූල් 3ක් එක්ක, ඉලක්කම් එකින් එක වැඩි කරන්න උනා. ඉතින් ඒකට වෙලා යනවනෙ. මට බලන් ඉඳලම එපා උනා. ඉතින් එයා ඒ ගාන හැදුවට පස්සෙ මම එයාට කියල දුන්න එක පේලියෙන් ඕනෙම ඉලක්කම් ගනනකින් යුත් සංඛ්‍යා 2 ක් ගුණ කරන විදිය. ඉතින් මම හිතුව ඔයාලටත් ඒ ක්‍රමේ කිව්වොත් ප්‍රයෝජනවත් වෙයි කියල.
~~ඉතිරි ටිකත් කියවන්න..

Wednesday, August 18, 2010

හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න..

ගොඩ කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ මට උන සිද්දියක් ගැන. මේක ඔයාලටත් වැදගත් වේ කියල හිතුන නිසයි මම ලියන්න හිතුවෙ. /hihi

මගේ කොම්පූටර් එකේ, හැමදාම සද්ද බද්ද, චර බරාස් , චර බරාස් ගගා තමයි දුවන්නෙ. ඒත් මම ගනන් ගත්තෙ නැහැ මොකද මම ගොඩාක්ම පාවිච්චිය ලැප් එක හින්ද. ඒ උනත් මගේ ෆිල්ම්ස් ටිකයි, සොෆ්ට්වෙයා ටිකයි තිබුනෙ කොම්පූටෙර් එකේ.
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, August 12, 2010

හරිම පුදුමයි. ගුප්තයි..


අද ලියන්න යන්නේ, ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක්. ඒත් මේක සත්‍ය සිද්දියක්. /please
අපේ ගම් පලාත් කිට්ටුව තියනව ගමක්, ඉතින් ඔය ගමේ ගොඩාක් කාලෙක කලින් ඉඳන් ජීවත් වෙලා ඉඳල තියනව, නයි ජෝඩුවක්. ඒ කියන්නෙ, නයෙකුයි, හැපින්නකුයි. ඔය ජෝඩුවට කාගෙන්වත් කරදරයක් තිබිල නැහැ. මොකද , ගමේ හැමෝම දන්නවලු ඔය නයි ජෝඩුව ගැන. ඉතින් උන්ගෙනුත් කාටවත් කරදරයක් වෙලා නැති නිසා ගමේ කට්ටිය මේ නයි ජෝඩුවට ඉන්න දීල.
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION