රන්සුර..: කාලීන තොරතුරු..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter
Showing posts with label කාලීන තොරතුරු... Show all posts
Showing posts with label කාලීන තොරතුරු... Show all posts

Thursday, July 15, 2010

මාරාන්තික උපවාස.... ඒකෙත් හැටි ඕං....

දේශලනය කියන්නේ, කතා කරන්නවත් සුදුසු මාතෘකාවක් නොවුනත්, මාරාන්තික උපවාසයක් ගැන කන වැටුනු නිසා පොඩි ලිපියක් ලියන්න හිතුවේ. ලංකාවේ ඉන්න කෘතක්ජන පුද්ගලයො වශයෙන්, ඔයාලට කියන්න ඕනේ නෑනෙ ලංකාවේ දේශපාලනය ගැන. හරියට නිකම් වතුර හිඳිල ගිය මඩ වලක් නාන ඌරො රන්චුවක් මතක් කරගන්නකො. /wahaha
මම කියන්න ගිය කතාව කියන්න කලින් පොඩ්ඩක් මේක බලල ඉන්නකො, ඔයාලටත් තෙරේයි. බලන්නකො ඔය  තියන වීඩියෝ එක.



~~ඉතිරි ටිකත් කියවන්න..

Saturday, July 3, 2010

ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?

ම අද ලිපියක් ලියන්න නෙමේ උන්නෙ. ඒත් මට උන පොඩි සිද්දියක් නිසා මම මේ ලිපිය ලියන්න හිතුවෙ..  /floor

අද මගෙ පෞද්ගලික දුරකතනයට කවුරු හරි ගේමක් දීලා, දැන් ෆොන් එක නෑ. කවුරු ඉස්සුවද දන්නෙ නෑ. මම ගමනක් යනකොට තමයි මේ සිද්දිය උනේ. ආපහු එනකල් දන්නෙ නෑ ෆොන් එක නැති වෙලා කියල. ඉතින් මම හිතුව ෆොන් එකක් නැති උනාම කරන්න ඕන දේ ඔයාලටත් ටිකක් හරි වැදගත් වෙයි කියල. ඒකයි මේ ලිපිය ලියන්න හිතුවෙ.

මේ ක්‍රියාමාර්ගය ශ්‍රීලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් තමයි අරන් තියෙන්නෙ. ඔබගේ වටිනා දුරකතනයක් නැති උවහොත්, මේ ක්‍රියාමාර්ගය ගන්න.








තවත් දෙයක් තියනවා කියන්න. ඕනෑම දුරකතනයක තියනවා IMEI කියල අංකයක්. ඒ අංකෙ තියනවනම් ඔයාලට පහසුවෙන් නැතිඋන ෆෝන් එකක් හොයාගන්න පුලුවන්, මොකද ෆෝන් එකේ සිම් පත මාරු කලත් IMEI අoකය වෙනස් වෙන්නෙ නැති නිසා, වෙන සිම් පතක් ඇතුලත් කර කතා කිරිමේදී ෆෝන් එක තියන තැන හොයාගැනීමට හැකි නිසා. ඔබත් අදම ඔබගේ IMEI  අංකය සොයාගෙන කොහේ හෝ සඳහන් කර තබාගන්නවානම් වඩාත් හොඳයි..

*#06# මගින් ඔබට එම අංකය ලබාගත හැකියි. එය ඉලක්කම් 15 කින් යුත් අංකයකි. 
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, April 15, 2010

අලුත් අවුරුද්ද....

            ගෑන කියනවනම් ගොඩක් රස කතා තියනව කියන්න. කොහෙන් පටන් ගන්නද කියල හිතෙනවා. අවුරුදු නිවාඩුව කියන්නෙ හෑමෝටම ගොඩාක් නිදහස් කාලයක්. ඉතින් ඔය කාලෙදි කරන්න තියන දේවල් මොනවද කියන එක හෑම කෙනාටම ප්‍රශ්නයක්. ඒ මොකද ගොඩක් අය ඔය කාලෙට අවිවේකි වෙනවනෙ. ඉතින් ඒ නිසාම ගොඩාක්  අය දන්නෙ නෑහෑ හරියටම අවුරුද්ද ට කොහොමද මුහුන දෙන්නෙ කියල.
                                           මම මේ කතා කලේ ගමේ ගොඩේ අය ගෑන නෙවෙයි. ගොඩක්ම ගමෙන් පිට ඉන්න අය ගෑන. ඉතින් නරකද ගමේ වෙන දේවල් ගෑන ටිකක් හොයල එහෙම බෑලුවොත්?
කොහොමද ගමේ අය අවුරුදු කන්නේ?

වුරුද්ද කියද්දි ඕනම කොල්ලෙක්ට මතක් වෙන දෙයක් තමයි ඔය උඩින් තියෙන්නෙ. රබන් ගහන එක..... 
  නෑහ නෑහ, වෑරදුනා, රෙද්දයි, හෑට්ටේ ඈන්දල ඉන්න ගෑනු ලමයි.
  ඉතින් මේ වගේ චාරිත්‍ර , වාරිත්‍ර ගොඩාක් තියනව අ, අපේ ගම් ගොඩේ. 

පේ කෑවිලි, පෙවිලි... කටට කෙලත් උනනවා....



ගොඩක් ගමේ ගෙවල් වල හදන දේවල් තමයි මේ තියෙන්නෙ.. ආස්මී කන්න මමනම් ගොඩාක් කෑමතියි. ඒ වගේම තමයි කෑවුම්, කොකිස්, පෑනි වලලු, අග්ගලා, මුන් කෑවුම් අවුරුදු මේසෙට නෑතුවම බෑරි කෑවිලි තමයි.

හිස තෙල් ගෑම.. 
අද උදේ තමයි හිස තෙල් ගාන නෑකත තිබුනෙ. ගොඩාක් අය අඩ උදෙන්ම හිස තෙල් ගාන්න පන්සලට ගියා මම දෑක්ක.




මේ වගේ චාරිත්‍ර , වාරිත්‍ර ගොඩාක් තියනව තව. ගොඩාක් එව්වා අපේ පොඩි උන් දන්නෙ නෑහ. අඩුම ගනනෙ ලොකු උදවියවත් දන්නෙ නෑහ. ඉතින් මම හිතනව මේ ගෑන පොඩ්ඩක් උනන්දු වෙලා අපි අපේ සින්හල කම රෑකගෙන ඉස්සරහට යමුයි කියල..

~~ඉතිරි ටිකත් කියවන්න..

අලුත්ම විස්තරේ....

අද 15 වෙනිදත් උනා, අවුරුද්දත් පහු වෙලා, ඒ කාලෙ මතක් නොකර බෑහ. අවුරුද්ද කියන්නේ හෑමෝටම වෑදගත් දවසක් නොවෑ.... ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් අවුරුද්ද ගෑන පොඩ්ඩක් කියලම පටන් ගන්න.





මුලින්ම හෑමෝටම සුබම සුබ නව වසරක් වෙවා!!



~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION