රන්සුර..: අරුම පුදුම

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter
Showing posts with label අරුම පුදුම. Show all posts
Showing posts with label අරුම පුදුම. Show all posts

Tuesday, August 24, 2010

හරිම පුදුමයි. ගුප්තයි.. 2

ම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල වැඩක් නෑ හොඳද? /blur

ඉතින් කතාවේ අලුත්ම තොරතුරු, කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න.
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, August 12, 2010

හරිම පුදුමයි. ගුප්තයි..


ද ලියන්න යන්නේ, ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක්. ඒත් මේක සත්‍ය සිද්දියක්. /please
අපේ ගම් පලාත් කිට්ටුව තියනව ගමක්, ඉතින් ඔය ගමේ ගොඩාක් කාලෙක කලින් ඉඳන් ජීවත් වෙලා ඉඳල තියනව, නයි ජෝඩුවක්. ඒ කියන්නෙ, නයෙකුයි, හැපින්නකුයි. ඔය ජෝඩුවට කාගෙන්වත් කරදරයක් තිබිල නැහැ. මොකද , ගමේ හැමෝම දන්නවලු ඔය නයි ජෝඩුව ගැන. ඉතින් උන්ගෙනුත් කාටවත් කරදරයක් වෙලා නැති නිසා ගමේ කට්ටිය මේ නයි ජෝඩුවට ඉන්න දීල.
~~ඉතිරි ටිකත් කියවන්න..

Monday, April 19, 2010

වින්ඩෝස් ගැටලු


ම අද ලියන්න යන ලිපිය, Windows මෙහෙයුම් පද්දතිය සම්බන්ද අලුත් දෙයක් ගැන. මෙම කරුනු ඔබ සමහරවිට කලින් අහල ඇති. ඒත් මේ සම්බන්දව නොදන්නා අයත් ඉන්න පුලුවන් කියල හිතුන නිසයි මම මේ දේ පල කරන්න හිතුවෙ. ඇත්තටම මෙයට මායාවක් කිව්වොත් නිවැරදියි කියලත් හිතෙනව. මෙම ගැටලුවලට තවම Microsoft  කණ්ඩායමට පවා පිලිතුරු සොයා ගැනීමට  නොහැකිවී තියනව.

ඔබත් මේ දේවල් කලින් කරල බලල නැත්තම් , අදම කරල බලල හේතුවක් හොයාගන්න පුලුවන්ද කියල බලන්නකො.

.........................................................................................



1)  මෙය සොයගෙන තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක්. ඔබට පරිගනකයේ ඕනෑම තැනක "CON" නමින් Folder එකක්   හදන්න පුලුවන්ද කියල ට්‍රයි කරල බලල තියනවද කලින්? කරල නැත්තම් හදල බලන්න. ඔබට හදන්න පුලුවන්ද කියල. මම හිතන්නෙ බැරි වෙයි.


..........................................................................................

2)  මේ ට්‍රික් එක  Windows මෙහෙයුම් පද්දති පාවිච්චි කරන අයට කරල බලන්න.


  • නෝට් පෑඩ් එක ඕපන් කරන්න
  • ඊට පස්සෙ  Bush hid the facts කියල ටයිප් කරන්න
  • කැමති තැනක සේව් කරන්න File  එක කැමති නමකින් 
  • ඊට පස්සෙ File එක Close කරල ReOpen කරන්න
    හිතා ගන්නටත් බැහැ නේද?
.............................................................................................


3) මෙම ගැටලුවට පිලිතුර බිල් ගේට්ස් ඇතුලු පිරිසටත් ගැටලුවක් බවට පත් වූ, බ්‍රසීල ජාතිකයෙක් සොයගන්නා ලද, ට්‍රික් එකක්

  •  Microsoft Word ඕප්න් කරන්න
  • ඊට පස්සෙ ට්යිප් කරන්න  =rand(200,99) කියල

       Enter  කී එක ඔබල බලන්නකො මොනාද වෙන්නෙ කියල. පුදුමයි      නේද?

..........................................................................................


4) ඔයාල දන්නවද ලෝක වෙළඳ මධ්‍ය්ස්තානයට එල්ල වුන ප්‍රහාර වලින් එකක Flight Number  එක Q33N.
ඉතින් නෝට් පෑඩ්/වර්ඩ් පෑග්/වර්ඩ් ඩොකිවුමන්ට් එකක ඒ අංකය ටයිප් කරල එක Font Size 72 කරල, Font එක Wingdings කරන්න. මොකක්ද උනේ?



      පුදුමයි නේද?
.........................................................................................

තවත් අරුම පුදුම , විනෝද දේ ඉදිරියට.












~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION