කවි..අදහස්.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, April 15, 2010

කවි..අදහස්..

ද දවස ටිකක් හිතට දෑනුන දවසක්. මගේ යාලුවෙක්ගෙ පොඩි ප්‍රශ්නයක් නිසා.. ඉතින් මම හිතුව, පොඩි නිසදෑසක් ලියන්න.. මට කල්පනා උන අදහසක්.



කිසිවක් නොව....

සිතට දෑනෙන ඒ පාලු , නිහඩ බව,
මා හට සුපුරුදු ඒ තනිකම,
කවදා මා අතහෑර යන්නේදෑය්,
මා හට නොදෑනෙන්නේ මන්ද?


මා  සිත ගොලුවී, දෑසම රතුවි,
තවමත් ඒ දෙස බලා සිටි,
කුමක් කරන්නද, කුමක් කියන්නද,
කුමක් සිතන්නද, කෙසේ හිදින්නද


සිනහව දෙන්නට, මතකය හෑර යන්නට,
කිසිවක් සිතන්න, සිත සෑනසුම දෙන,
මා හට කවදා හෑකි වේවිද,
වෙනකෙකු කෑඩපත දෙස නොබලා..


ඒ දින සොයමින් බලා හිදිමි මග,
සොරකම් කල ඒ සුදු නෙලුම,
පිපෙන තුරා නිල්, විල් දිය මත,
බම්බර පහස ලබනු පිනිස....

3 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION