සමුගැනීමේ කේක්ගෙඩිය |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Monday, April 19, 2010

සමුගැනීමේ කේක්ගෙඩිය



ම අද ලියන්න යන්නෙ පොඩි විනොදෙට බර ලිපියක්. මේ අදහස මම දැක්කෙ ඊ-මේලයක් මගින්. ඉතින් මට හිතුන මේ කතාව ඔයාල එක්කත් බෙදාගන්න.

 මම හිතන්නෙ හැම කෙනාම දන්නව "Marriage Cakes" කියන්නෙ මොනවටද කියල. විවාහ උත්සව වලදි, මනමාලයයි, මනමාලියි කපන්නෙ. ඊට පස්සෙ එයාල එකිනෙකාට ආදරයෙන් කවන්නෙ. දැකල තියනවනෙ? ඉතින් ඔය කේක් විවිධ හැඩයට හදල තියනව ඔයාල දැකල ඇති.


දෙන්න ඉන්න අපූරුව....







ලස්සනයි නේද, විවිද රටා වලින් හදල තියෙන්නෙ මේවා. ඉතින් අයිසින් වලින් තමයි මේ කේක් අලංකාර කරන්නෙ. සාමාන්‍යයෙන් මේවට විශාල වියදමක් දරන්නට වෙනව.



ඉතින් මම කියන්න ගියෙ වෙන කතාවක්නෙ. "Marriage Cakes" ගැන හැම කෙනාම දන්නවනෙ. ඒක කියන්න දෙයක් නැහැ.

ඒත් "Divorce Cakes" කියල ජාතියකුත් තියනව කියල දන්නවද? මමනම් ඇත්තටම මේ ගැන ඇහුවෙ ලඟදී.


                                             එකෙත් හැටි, මාරයි නේද?




මේ වගේ අදහක් කාට ආවද මන්ද,







මට ආරන්චියක් ආව ලඟදී, දැන් "Marriage Cakes" එක්ක බලනකොට, "Divorce Cakes" වල ඉල්ලුමත් වැඩි වෙනව කියල.

 ඒ මොකද , දැන් "Divorce" වෙන එක "Fashion" එකක් වෙලා නොවැ. අපේ රටේනම් ඒක ගොඩාක් දුරට අඩුයි. ඒත් ගොඩාක් , ඉන්නවා වෙන් වෙලා, තනියම පවුල් ජීවිත ගෙනියන.


ඔයාලත්  ලස්සන  Marriage Cake එකක්  ඔබලාගේ විවාහය වෙනුවෙන්   හදයි කියල මම බලාපොරොත්තු වෙනව, ඉදිරි අනාගතයෙදි. සමහරු දැනටමත් හදල ඇති.



ඔයාල "Divorce Cake"කේක් එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවද?


මටත් කියන්න හොඳේ.. මාත් ආසයි ඇත්තම සමුගැනීමේ කේක්ගෙඩියක් බලාගන්ට.




1 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Sachi said...

Mmmm..nodanna deyak cake gena..eth mama nam "Divorce Cake" 1k hadanna balaporoththuwak ne kawadawathma....:) Supun

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION