රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, November 16, 2010

ඔබ

මා අද තනියම,
ඔබ එනතුරු මග,
බලමින් නිදි නැත ,
හද ගොලු වී ඇත

~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, October 21, 2010

පෙම් බස් දෙඩුවෙමු ......

ද හරිම අවිවේකී දවසක් කිව්වොත් හරි. දවසෙම වැඩ තිබුනා. උදෙන්ම මම ඉගෙනගත් පාසලට ගියා, ඊට පස්සෙ කොම්පූටරයක් හදන්න ගියා, එතනත් කාලෙ කෑවා, සී.ඩී එකේ අවුලක්, බූට් වෙන්නෙ නෑ.
ආ කියන්න බැරිව ගියා, හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට ලෑස්ති වෙන්න ගියා හවස, යන අතරමග පොලිසියෙන් මාර්ග නීති කැඩුව කියල ඇල්ලුවා. දඩ ගැහුවෙ නෑ, කෙලින්ම උසාවි දැම්මෙ.
~~ඉතිරි ටිකත් කියවන්න..

Monday, October 11, 2010

කුමක්ද සත්‍යය ?

ද දවස හරිම භයංකාර දවසක්.  කලුවර අහසේ තැනින් තැන පායා තිබූ තරු දෙස නෙත් යොමා උන් මම, තදින් සුසුම් හෙලන්නට වීමි. මා නිදා සිටි, බැරල් කීපයක් එකතුකොට ගෝනි කඩමාල්ලක් දමා තිබූ මාගේ සුවදායක යහනාවද, කෙඳිරිගාමින් සිටියේ, මා තනිකර දමා යාමට මෙන්යැයි මට සිතුනි.
~~ඉතිරි ටිකත් කියවන්න..

Wednesday, October 6, 2010

ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ???

මේ දවස්වල හරියට වහිනවා. කාලෙකින් තමයි ලියන්න හිතුනේ.. වහින නිසාද මන්ද ලියන්න කම්මැලි. සීතලට සෛල ප්‍රබෝධමත් වෙන්නෙ හෙමීට වෙන්න ඇති. ඒක නිසා මම ලියන්න හිතුව ටිකක් කම්මැලිකම යන්නත් එක්ක.

ඔයාලට මතකත් ඇති, පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ තිබුනා ප්‍රදර්ශනයක්, තාක්ශණික.
~~ඉතිරි ටිකත් කියවන්න..

Monday, September 6, 2010

ඔටුවෝ


මේක මගේ යාලුවෙක්ට වෙච්ච කතාවක්...ඔන්න නුවර අයිනක ඉන්න කොල්ලො ටිකක් ට්‍රේනින් කියලා කොලොම්පුරේ ගියා. මුන්ට ඉතින් පිස්සු වගේ. කවදා කාපු ටකරංද? 
එක එක ජාතියේ වාහන... 
පාට පාට සරුංගල් වගෙ කෙල්ලො...
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION