skip to main
|
skip to sidebar
රන්සුර..
ආයුබෝවේවා!!~~~~~~~~ජීවිතය විඳවන්න නොව,විඳින්න
~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Pages
මුල් පිටුව
බහුබූත
කන්ටැක්ට් මී
Monday, September 6, 2010
ඔටුවෝ
මේ
ක මගේ යාලුවෙක්ට වෙච්ච කතාවක්...ඔන්න නුවර අයිනක ඉන්න කොල්ලො ටිකක් ට්‍රේනින් කියලා කොලොම්පුරේ ගියා. මුන්ට ඉතින් පිස්සු වගේ. කවදා කාපු ටකරංද?
එක එක ජාතියේ වාහන...
පාට පාට සරුංගල් වගෙ කෙල්ලො...
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Sunday, September 5, 2010
රෙද්ද....
මේ
ක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.
මේකයි කතන්දරේ.. /hihi
දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Tuesday, August 24, 2010
හරිම පුදුමයි. ගුප්තයි.. 2
ම
ම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල වැඩක් නෑ හොඳද? /blur
ඉතින් කතාවේ අලුත්ම තොරතුරු, කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම්
මෙතනින් බලන්න
.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Friday, August 20, 2010
හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්
ම
ම මේ ලිපිය ලියන්න හිතුවෙ පොඩි කාරනාවක් නිසා, මොකක්ද, මම දැක්ක මල්ලි කෙනෙක් පොඩි ගුණ කිරීමක් කරනව, ඉලක්කම් 3ක සංඛ්‍යා දෙකක්. ඉතින් එයාට ඒ ගුණ කිරීම කරන්න රූල් 3ක් එක්ක, ඉලක්කම් එකින් එක වැඩි කරන්න උනා. ඉතින් ඒකට වෙලා යනවනෙ. මට බලන් ඉඳලම එපා උනා. ඉතින් එයා ඒ ගාන හැදුවට පස්සෙ මම එයාට කියල දුන්න එක පේලියෙන් ඕනෙම ඉලක්කම් ගනනකින් යුත් සංඛ්‍යා 2 ක් ගුණ කරන විදිය. ඉතින් මම හිතුව ඔයාලටත් ඒ ක්‍රමේ කිව්වොත් ප්‍රයෝජනවත් වෙයි කියල.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Wednesday, August 18, 2010
හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න..
ගො
ඩ කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ මට උන සිද්දියක් ගැන. මේක ඔයාලටත් වැදගත් වේ කියල හිතුන නිසයි මම ලියන්න හිතුවෙ. /hihi
මගේ කොම්පූටර් එකේ, හැමදාම සද්ද බද්ද, චර බරාස් , චර බරාස් ගගා තමයි දුවන්නෙ. ඒත් මම ගනන් ගත්තෙ නැහැ මොකද මම ගොඩාක්ම පාවිච්චිය ලැප් එක හින්ද. ඒ උනත් මගේ ෆිල්ම්ස් ටිකයි, සොෆ්ට්වෙයා ටිකයි තිබුනෙ කොම්පූටෙර් එකේ.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Newer Posts
Older Posts
Home
දැන්වීම්....
Can't Read? සිංහල ගන්න
ඝටිකාව
තෝම්බුව
►
2010
(33)
►
April
(11)
►
May
(5)
►
June
(3)
►
July
(4)
►
August
(4)
►
September
(2)
►
October
(3)
►
November
(1)
▼
2011
(1)
▼
January
(1)
යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න ..
නම් පත
අරුම පුදුම
(3)
ආර්ට් එක
(1)
උදේ අසිරිය..
(1)
එක එක දේවල්
(6)
කවි සින්දු
(2)
කාලීන තොරතුරු..
(4)
ගණිත විනෝදේ
(1)
තාක්ෂණික
(1)
නාටක
(1)
පොඩි වැඩකෑලි
(3)
විහිලු කතා
(3)
හිතට දෑනෙන දේ.
(2)
ෆන් එකට
(1)
සුර සේනාව
අසපු
චේජනාගේ පිටුව (Chejana's web page)
මම ම වන මම - Me being me
බයිස්කෝප් සිංහලෙන්
Adios Amigo (2024) Sinhala Subtitles | අපූරු මිතුරන් දෙදෙනා [සිංහල උපසිරැසි]
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
දුකා..
ඒ කාලය ආයේ පතමි !
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
ඉංගිරිසි Ingirisi
Did It Happen Finallly, at Last, in the End or Eventually? - ඉවරයක් වෙලාද?
සිතිවිලි
සීමා...............!
සෑම් ගේ අඩවිය
පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න..
මතක මංපෙත
සම්මත / අසම්මත -2 !!!
ඉසිඹුව
ම’සිත හැඟුම් පුබුදුවන්න….
Taboo Subjects
අතීතයෙන් අහුලන මතකයන්...
මගේ තනිකම මට
රන්සුර
රන්
View my complete profile
සුර කොඩි සැර
මගේ ෆේස් බුක්
Supun Randeni
Create your badge
Jaliya-Sihina Dewagani
Kasun-Sihina