skip to main
|
skip to sidebar
රන්සුර..
ආයුබෝවේවා!!~~~~~~~~ජීවිතය විඳවන්න නොව,විඳින්න
~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Pages
මුල් පිටුව
බහුබූත
කන්ටැක්ට් මී
Thursday, October 21, 2010
පෙම් බස් දෙඩුවෙමු ......
අ
ද හරිම අවිවේකී දවසක් කිව්වොත් හරි. දවසෙම වැඩ තිබුනා. උදෙන්ම මම ඉගෙනගත් පාසලට ගියා, ඊට පස්සෙ කොම්පූටරයක් හදන්න ගියා, එතනත් කාලෙ කෑවා, සී.ඩී එකේ අවුලක්, බූට් වෙන්නෙ නෑ.
ආ කියන්න බැරිව ගියා, හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට ලෑස්ති වෙන්න ගියා හවස, යන අතරමග පොලිසියෙන් මාර්ග නීති කැඩුව කියල ඇල්ලුවා. දඩ ගැහුවෙ නෑ, කෙලින්ම උසාවි දැම්මෙ.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Monday, October 11, 2010
කුමක්ද සත්‍යය ?
අ
ද දවස හරිම භයංකාර දවසක්. කලුවර අහසේ තැනින් තැන පායා තිබූ තරු දෙස නෙත් යොමා උන් මම, තදින් සුසුම් හෙලන්නට වීමි. මා නිදා සිටි, බැරල් කීපයක් එකතුකොට ගෝනි කඩමාල්ලක් දමා තිබූ මාගේ සුවදායක යහනාවද, කෙඳිරිගාමින් සිටියේ, මා තනිකර දමා යාමට මෙන්යැයි මට සිතුනි.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Wednesday, October 6, 2010
ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ???
මේ
දවස්වල හරියට වහිනවා. කාලෙකින් තමයි ලියන්න හිතුනේ.. වහින නිසාද මන්ද ලියන්න කම්මැලි. සීතලට සෛල ප්‍රබෝධමත් වෙන්නෙ හෙමීට වෙන්න ඇති. ඒක නිසා මම ලියන්න හිතුව ටිකක් කම්මැලිකම යන්නත් එක්ක.
ඔයාලට මතකත් ඇති, පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ තිබුනා ප්‍රදර්ශනයක්, තාක්ශණික.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Monday, September 6, 2010
ඔටුවෝ
මේ
ක මගේ යාලුවෙක්ට වෙච්ච කතාවක්...ඔන්න නුවර අයිනක ඉන්න කොල්ලො ටිකක් ට්‍රේනින් කියලා කොලොම්පුරේ ගියා. මුන්ට ඉතින් පිස්සු වගේ. කවදා කාපු ටකරංද?
එක එක ජාතියේ වාහන...
පාට පාට සරුංගල් වගෙ කෙල්ලො...
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Sunday, September 5, 2010
රෙද්ද....
මේ
ක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.
මේකයි කතන්දරේ.. /hihi
දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Newer Posts
Older Posts
Home
දැන්වීම්....
Can't Read? සිංහල ගන්න
ඝටිකාව
තෝම්බුව
►
2010
(33)
►
April
(11)
►
May
(5)
►
June
(3)
►
July
(4)
►
August
(4)
►
September
(2)
►
October
(3)
►
November
(1)
▼
2011
(1)
▼
January
(1)
යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න ..
නම් පත
අරුම පුදුම
(3)
ආර්ට් එක
(1)
උදේ අසිරිය..
(1)
එක එක දේවල්
(6)
කවි සින්දු
(2)
කාලීන තොරතුරු..
(4)
ගණිත විනෝදේ
(1)
තාක්ෂණික
(1)
නාටක
(1)
පොඩි වැඩකෑලි
(3)
විහිලු කතා
(3)
හිතට දෑනෙන දේ.
(2)
ෆන් එකට
(1)
සුර සේනාව
අසපු
චේජනාගේ පිටුව (Chejana's web page)
මම ම වන මම - Me being me
බයිස්කෝප් සිංහලෙන්
Adios Amigo (2024) Sinhala Subtitles | අපූරු මිතුරන් දෙදෙනා [සිංහල උපසිරැසි]
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
දුකා..
ඒ කාලය ආයේ පතමි !
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
ඉංගිරිසි Ingirisi
Did It Happen Finallly, at Last, in the End or Eventually? - ඉවරයක් වෙලාද?
සිතිවිලි
සීමා...............!
සෑම් ගේ අඩවිය
පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න..
මතක මංපෙත
සම්මත / අසම්මත -2 !!!
ඉසිඹුව
ම’සිත හැඟුම් පුබුදුවන්න….
Taboo Subjects
අතීතයෙන් අහුලන මතකයන්...
මගේ තනිකම මට
රන්සුර
රන්
View my complete profile
සුර කොඩි සැර
මගේ ෆේස් බුක්
Supun Randeni
Create your badge
Jaliya-Sihina Dewagani
Kasun-Sihina