ඔටුවෝ |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Monday, September 6, 2010

ඔටුවෝ


මේක මගේ යාලුවෙක්ට වෙච්ච කතාවක්...ඔන්න නුවර අයිනක ඉන්න කොල්ලො ටිකක් ට්‍රේනින් කියලා කොලොම්පුරේ ගියා. මුන්ට ඉතින් පිස්සු වගේ. කවදා කාපු ටකරංද? 
එක එක ජාතියේ වාහන... 
පාට පාට සරුංගල් වගෙ කෙල්ලො...
මේවා දැකලා හොල්මන් වෙලා හිටිය අපේ කොල්ලො ටික ගියා බස් එකක් හොයාගන පිටකොටුවට යන්ඩ....
ඔන්න බස් එකක් නවත්තලා තියනවා. අපේ කොල්ලො ටිකත් එතෙන්ට කිට්ටු කරා.... මුන් ටික එනවා දැකපු කොන්දොස්තර මල්ලි කෑ ගහන්ඩ පටන් ගත්තා....
"ඔටුවො ඔටුවො.... නගින්ඩ මල්ලි, ඔටුවො ඔටුවො"
අපෙ එකෙක් හොරෙන් අහනවා "මචෝ, මේකා කොහොමද දැන ගත්තේ අපි ඔටුවො කියලා?"
කොන්දොස්තර මල්ලි ආයෙ කෑ ගහනවා "නගින්ඩ නගින්ඩ. ඔටුවො ඔටුවො.. පිට ඔටුවො පිට ඔටුවො".....
ඔටුවො උනත් පිට උනත් කොන්දෙක්ගෙන් කතන්දර අහන්ඩ බෑ කියල අපෙ උන් ටික වෙන බස් එකක් හොයගන ගියා....
--එරන්ද තරිඳු මගේ මිත්‍රයා කී කතාවක්..--

6 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

sumith said...

yaluwekutada une ...?

පිස්සා පලාමල්ල said...

ඔටුවා පිට ඔටුවා හි හි

දුකා said...

ඇත්ත කියපන් උඹව දැකලා නේද කොන්දා ඔහොම කෑගහන්න පටන් ගත්තේ . .. හික් හික්

රන් said...

@sumith : අපිටනම් ඔහොම වෙයි... :p

@පිස්සා පලාමල්ල :පිට ඔටුවා... හික්z... ඔයත්?? :f

@දුකා : මං තවම ඔටුවෙක් කියල අයිය හරියටම කොහොමද දැනගත්තෙ? :k

දුකා said...

maat nikamata hithunaa . .. hiks

Bhathiya said...

Machan Ran oya liyana eke hina yana katha deka thunakuth liyapan

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION