මාරාන්තික උපවාස.... ඒකෙත් හැටි ඕං.... |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, July 15, 2010

මාරාන්තික උපවාස.... ඒකෙත් හැටි ඕං....

දේශලනය කියන්නේ, කතා කරන්නවත් සුදුසු මාතෘකාවක් නොවුනත්, මාරාන්තික උපවාසයක් ගැන කන වැටුනු නිසා පොඩි ලිපියක් ලියන්න හිතුවේ. ලංකාවේ ඉන්න කෘතක්ජන පුද්ගලයො වශයෙන්, ඔයාලට කියන්න ඕනේ නෑනෙ ලංකාවේ දේශපාලනය ගැන. හරියට නිකම් වතුර හිඳිල ගිය මඩ වලක් නාන ඌරො රන්චුවක් මතක් කරගන්නකො. /wahaha
මම කියන්න ගිය කතාව කියන්න කලින් පොඩ්ඩක් මේක බලල ඉන්නකො, ඔයාලටත් තෙරේයි. බලන්නකො ඔය  තියන වීඩියෝ එක.




පෙර පාසලකටත් අන්තයි නේද?


ඔන්න ඔහොමයි ලංකාවේ දේශපාලනේ. දැන් පටන් ගමු අපේ කතාව.
පසුගිය දවසක එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක රජය දාගත්තු වලියේ ප්‍රධාන කොටස්කරුවා, විමල් ගැන ඔයාලට මතක ඇතිනේ. මෙතුමා සිංහල වචනයකට අලුත් අර්ථ කථනයක් දුන්නා. මොකක්ද ඒ වචනේ කියල ඔයාල බලනව ඇති, ඒ වචනේ තමයි,  මාරාන්තික උපවාසය  කියන එක..

දේශපාලනය ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ. දේශපාලනය කියන වචනෙටත් කැමති නෑ. ඒත් විහිලු වලට හරි කැමතියි මම, ඔයාලත් මේ විහිලුවට පොඩ්ඩක් කැමතිද කියල බලන්නකො.. ලංකාවේ දේශපාලනය තමයි හැම දෙයක්ම පාලනය කරන්නේ.
එක කෝල් එකයි දෙන්න ඕනා.. ඕං බලන්නකො ඒකෙත් හැටි.



හරි. දැන් බලමු අපි මාරාන්තික උපවාසේ සහ ඒ සම්බන්ද දේ.හොඳට බලාගන්න මේක. ඔයාලත් කිසි ගේමක් නැතිව උපවාස කරයි මේක දැක්කට පස්සෙ.



හරි ඔන්න ඔහොමයි උපවාසෙ පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද? පන ටික යනකල්ම ඉන්නව කියල ජනතාවට කියල අපහු හැරෙන්න පුලුවන්ද?
අනේ, මෙතුමාට අම්මලා ගොඩාරියක් ඉන්නවානේ... හරි ශෝක්..ඔව් ඉතින් සමාජ සේවකයොනේ.. =))



අනේ ඉතින් අම්මලගේ කීම අහක දාන්නත් බැහැනේ. අනික අපේ මහරජානන්ගේ කීම කොහොම අහක දාන්නද.. ජනතාවට උන පොරොන්දු දැන් එයාලට  අමතකත් වෙලා ඇති. අනික මේක මාරාන්තික උපවාසයක්නේ. දැන් උන්න වැඩිත් එක්ක.. =)) 



ඕන්න ඔහොමයි මාරාන්තික උපවාස අවසන් වෙන්නෙ ලංකාවෙ. අනේ මන්දා, මේ දවස් වල හින වෙලා හිනා වෙලා, දැන් මම ටිකක් මහත් වෙලාද මන්ද.. මම මේ පොඩි විහිලුවක් කලේ ඕන්.... මේක දේශපාලනික ලිපියක් නෙමෙ ඕන්.... 

ඔයාලට වැඩිදුරට මේ ගැන විස්තර දැනගන්න ඕනානම්, මේ ලින්ක්ස් වලට යන්න..

2 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Anonymous said...

Mc ape ratawal wala inna Harak dakkanna oona gopallo.. so gopallo tikak me gonnu tika path karagena thiyenawa.... eekay atta... gopallanta baninna kalin gonnnu tikata thama baninna oona...

සසීන්ද්‍ර said...

ඔව්ව ඔක්කොම කොලේ අර පොන්සේක මහත්තයනෙ

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION