ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද? |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, July 3, 2010

ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?

ම අද ලිපියක් ලියන්න නෙමේ උන්නෙ. ඒත් මට උන පොඩි සිද්දියක් නිසා මම මේ ලිපිය ලියන්න හිතුවෙ..  /floor

අද මගෙ පෞද්ගලික දුරකතනයට කවුරු හරි ගේමක් දීලා, දැන් ෆොන් එක නෑ. කවුරු ඉස්සුවද දන්නෙ නෑ. මම ගමනක් යනකොට තමයි මේ සිද්දිය උනේ. ආපහු එනකල් දන්නෙ නෑ ෆොන් එක නැති වෙලා කියල. ඉතින් මම හිතුව ෆොන් එකක් නැති උනාම කරන්න ඕන දේ ඔයාලටත් ටිකක් හරි වැදගත් වෙයි කියල. ඒකයි මේ ලිපිය ලියන්න හිතුවෙ.

මේ ක්‍රියාමාර්ගය ශ්‍රීලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් තමයි අරන් තියෙන්නෙ. ඔබගේ වටිනා දුරකතනයක් නැති උවහොත්, මේ ක්‍රියාමාර්ගය ගන්න.








තවත් දෙයක් තියනවා කියන්න. ඕනෑම දුරකතනයක තියනවා IMEI කියල අංකයක්. ඒ අංකෙ තියනවනම් ඔයාලට පහසුවෙන් නැතිඋන ෆෝන් එකක් හොයාගන්න පුලුවන්, මොකද ෆෝන් එකේ සිම් පත මාරු කලත් IMEI අoකය වෙනස් වෙන්නෙ නැති නිසා, වෙන සිම් පතක් ඇතුලත් කර කතා කිරිමේදී ෆෝන් එක තියන තැන හොයාගැනීමට හැකි නිසා. ඔබත් අදම ඔබගේ IMEI  අංකය සොයාගෙන කොහේ හෝ සඳහන් කර තබාගන්නවානම් වඩාත් හොඳයි..

*#06# මගින් ඔබට එම අංකය ලබාගත හැකියි. එය ඉලක්කම් 15 කින් යුත් අංකයකි. 

6 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Gangster said...

Thx banz....Gud post... :)

Anonymous said...

ඕවා බයිලා හොයන්න ගිය එකා තමයි ඒකෙ දුක දන්නේ. අලුත් එකක් ගන්න එක ලාභයි.

Lahiru Siriwardhana said...

ඔක TCL එකේ මාමලා හොයලා දෙනකොට අවුරැදු 2ක තුනක් වත් යනවා.අනික බොහොමයක් දුරකථන වල IMEI වෙනස් කරන්න පුලුවන් බව google දෙයියෝ කියනවා

Anonymous said...

phone eka parissam karaganin,owa nathi unama hoyana ewa boru katha

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Anonymous : ඒක හැබැයි.

Sachi said...

ක්‍රියාමාර්ගය නම් ගොඩක් හොදයි. එත් දුරකථනය පරිසසම් කර ගන්න එක තමයි හොදම වැඩේ.

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION