ටයිට්ල් එක මූව් කරන්න වැඩ කෑල්ලක්.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Friday, June 25, 2010

ටයිට්ල් එක මූව් කරන්න වැඩ කෑල්ලක්..



ම අද ලිපියක් ලියන්න යන්නෙ ගොඩ කාලෙකට පස්සෙ. හැමදාම ලියන බහුබූත වලට වැඩිය අලුත් දෙයක් ලියන්න කියල මට හිතුන. ඒක ඔයාලටත් ටිකක් හරි ප්‍රයෝජනයක් වේ කියල හිතෙනවා.
 

 ඔයාලගෙ බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න වැඩක් තමයි මම අද කියන්න යන්නෙ. බ්ලොග් එක කිව්වට බ්ලොග් එකම නෙමේ.  බ්‍රව්සර් එකේ උඩින් යන නමට පොඩි මූව් එකක් දෙන්නයි අද මම යන්නෙ.


ඔය උඩින් තියෙන්නෙ  Moving Title කියල. ඒක කියල දෙන්න තමයි මම අද යන්නෙ.
ඔයාල  මුලින්ම කරන්න ඕනේ බ්ලොග් එකේ  Design එකට ගිහින් Edit HTML එකට යන්න. ඊට පස්සෙ
CNTRL+F ප්‍රෙස් කරපුවම සර්ච් බාර් එක එනව(ශෝට් කට් කී එක ).  එතන ටයිප් කරල පේජ් එකේ

<title><data:blog.pageTitle></title>
තියෙන තැන හොයාගන්න.
හරිනෙ එහෙනම්. ඔන්න ඊට පස්සෙ ඔය පේලියට හරියටම යටින් මෙන්න මේ ස්ක්‍රිප්ට් එක පේස්ට් කරන්න.
(ලින්ක් එකට ගිහින් බලන්න. මම ස්ක්‍රිප්ට් එක හොස්ට් කරල තියෙන්නෙ.)
http://freetexthost.com/qoea215so5

<script>
var repeat=1 //enter 0 to not repeat scrolling after 1 run, otherwise, enter 1
var title=document.title
var leng=title.length
var start=1
function titlemove() {
titl=title.substring(start, leng) + title.substring(0, start)
document.title=titl
start++
if (start==leng+1) {
start=0
if (repeat==0)
return
}
setTimeout(&quot;titlemove()&quot;,140)
}
if (document.title)
titlemove()
</script>
 
ඔන්න ඕකයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඔයාලගෙ ටයිටල් එකත් මේ වගේ ගමන් කරයි.
මම දීල තියන ලින්ක් එකෙන්ම කෝඩ් එක ගන්න. පොඩි පොඩි අස්පට් තියනව පෝස්ට් එක  ලියද්දි උන. ඒක නිසා උඩ තියන ලින්ක් එකෙන් ගන්න එක හොඳයි(මෙතනිනුත් ගන්න පුලුවන්)... හොස්ට් කරල තියෙන්නෙ මම.

නැවත ලිපියක් තුලින් හමුවෙමු.

6 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

සසීන්ද්‍ර වීරසිංහ said...

8-} වාව් පශ්ට පශ්ට ..

රන් said...

තැන්කූ කිව්වා මලේ.... :b

kesh said...

ස්තූතියි:t

රන් said...

තැන්කු කේශ් :i

Unknown said...

http://dilonmusiclk.blogspot.com/ :e

ECHO said...

ෆට්ට මමත් හොයහොය හිටපු එකක් තමයි මේක. නියමෙට වැඩ කරනවා.ඔන්න මගේ බ්ලොග් එකටත් දාගත්ත.බොහොම පිං.

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION