ඔයාල ගොඩාක් අය යූ ටියුබ් එකෙන් වීඩියෝ බලල ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නව. ඉතින් එතකොට බලන් යනකොට දෙපාරක්ම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා.
ඔයාල විඩීව්යෝ එක වෙන එxටෙන්ශන් එකකට කන්වර්ට් කරනවනම් වෙන සොෆ්ට්වෙයා එකක් යොදාගත්තට කමක් නෑ. ඒත් .flv එක නම් ආයෙ ඩවුන් ලෝඩ් කරන්න ඕනි නෑ.
ඒක Browser cache එකේ තියනව. මෙන්න මෙහෙමයි ඒක බලන්නෙ.
For Firefox Users :
C:\Users\Supun\AppData\Local\Mozilla\Firefox\Profiles\qp6m3jgg.default\Cache
For Chrome Users :
C:\Users\Supun\AppData\Local\Google\Chrome\User Data\Default\Cache
මේ ෆෝල්ඩර් එකේ තියනව ඩේටා ටයිප් එක ඩිෆයින් නොකරපු ෆයිල්ස්. මේවලින් Right Click --> Sort By Size ගිහින් වැඩිම සයිස් එකක් තියන ෆයි තොරගන්න. ඔයාල recently බලපු වීඩිඔස් තමයි එව්ව. ඉතින් vlc player ඕපන් කරල බලන්න ඒ ෆයිල්ස්. ඔයාලට ඕන වීඩියෝ එක copy කරගන්න.
ඕනම Browser cache එකක මෙහෙම recently බලපු වීඩ්යෝස් තියනව.
11 ප්රතිචාරයක් දාලම යමුකො..:
coooooooooool
:t ..... nice
වැදගත් ලිපියක්.
:e
මේක ගොඩක් වටින article එකක්.බොහොම ස්තූතියි....... ඒවගේම අපි ගාව IDM ( Internet Download Manager ) එක තියනවනම්,Video එක play වෙනවත් එක්කම දකුණු පැත්තෙ උඩින් එන "Download this video" කියන button එක click නොකර video එක play කරල හරි buffer වෙන්න තියල හරි එතන click කරපුවහම එක අයිමත් download වෙන්නෙ නැතුවම,buffer වුනු video එකම flv විදිහට අතට ගන්න පුලුවන්.
u tube witharada?oonema flash vid 1k save wenawada?
මම මේක දැනන් හිටියේ නෑ.කියලා දුන්නාට ස්තුතියි.
@ terabite1 : freeze ;)
@Neranji___නෙරංජි : :b
@ amila.tk ::b
@ dugiya ::c
@ Blog Walk on Dew : :b
@ Madhawa : any streamed video or audio could be copied from the cache, :b
@ Thusitha Sampath : :b
හ්ම්ම්, මම පාවිච්චි කරන්නෙ FF. ඒත් Cache කියල ෆෝල්ඩර් එකක් නෑ නෙ. :'(
නියමයි නෙ මචං !!! නැත්නම් කියපු විදිහට බලන්න එකපාරයි ඩවුන් කරන්න එක පාරයි දෙපාරටම හෙනම කාලයක් යනවා
niyamai ne.
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....