යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න .. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, January 22, 2011

යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න ..

ගොඩ කාලෙකට පස්සෙ තමයි මම අද ලියන්න යන්නෙ, ඔයාලට වැදගත් දෙයක් වෙයි කියල හිතෙනව. ගොඩක් අය දන්නවත් ඇති.
ඔයාල ගොඩාක් අය යූ ටියුබ් එකෙන් වීඩියෝ බලල ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නව. ඉතින් එතකොට බලන් යනකොට දෙපාරක්ම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා.

ඔයාල විඩීව්යෝ එක වෙන එxටෙන්ශන් එකකට කන්වර්ට් කරනවනම් වෙන සොෆ්ට්වෙයා එකක් යොදාගත්තට කමක් නෑ. ඒත් .flv එක නම් ආයෙ ඩවුන් ලෝඩ් කරන්න ඕනි නෑ.
ඒක Browser cache එකේ තියනව. මෙන්න මෙහෙමයි ඒක බලන්නෙ.

For Firefox Users :
C:\Users\Supun\AppData\Local\Mozilla\Firefox\Profiles\qp6m3jgg.default\Cache


For Chrome Users :
C:\Users\Supun\AppData\Local\Google\Chrome\User Data\Default\Cache



මේ ෆෝල්ඩර් එකේ තියනව ඩේටා ටයිප් එක ඩිෆයින් නොකරපු ෆයිල්ස්. මේවලින්  Right Click --> Sort By Size ගිහින් වැඩිම සයිස් එකක් තියන ෆයි තොරගන්න. ඔයාල recently බලපු වීඩිඔස් තමයි එව්ව. ඉතින් vlc player ඕපන් කරල බලන්න ඒ ෆයිල්ස්. ඔයාලට ඕන වීඩියෝ එක  copy කරගන්න.
ඕනම Browser cache එකක මෙහෙම recently බලපු වීඩ්යෝස් තියනව.

11 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Anonymous said...

coooooooooool

නෙරංජි සුලක්ඛනා said...

:t ..... nice

Anonymous said...

වැදගත් ලිපියක්.

Anonymous said...

:e

Unknown said...

මේක ගොඩක් වටින article එකක්.බොහොම ස්තූතියි....... ඒවගේම අපි ගාව IDM ( Internet Download Manager ) එක තියනවනම්,Video එක play වෙනවත් එක්කම දකුණු පැත්තෙ උඩින් එන "Download this video" කියන button එක click නොකර video එක play කරල හරි buffer වෙන්න තියල හරි එතන click කරපුවහම එක අයිමත් download වෙන්නෙ නැතුවම,buffer වුනු video එකම flv විදිහට අතට ගන්න පුලුවන්.

Madhawa said...

u tube witharada?oonema flash vid 1k save wenawada?

තුසිත සම්පත් said...

මම මේක දැනන් හිටියේ නෑ.කියලා දුන්නාට ස්තුතියි.

රන් said...

@ terabite1 : freeze ;)

@Neranji___නෙරංජි : :b

@ amila.tk ::b

@ dugiya ::c

@ Blog Walk on Dew : :b

@ Madhawa : any streamed video or audio could be copied from the cache, :b

@ Thusitha Sampath : :b

Madhawa Habarakada said...

හ්ම්ම්, මම පාවිච්චි කරන්නෙ FF. ඒත් Cache කියල ෆෝල්ඩර් එකක් නෑ නෙ. :'(

සංකල්ප said...

නියමයි නෙ මචං !!! නැත්නම් කියපු විදිහට බලන්න එකපාරයි ඩවුන් කරන්න එක පාරයි දෙපාරටම හෙනම කාලයක් යනවා

sahani said...

niyamai ne.

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION