ඔබ එනතුරු මග,
බලමින් නිදි නැත ,
හද ගොලු වී ඇත
පුංචි
හදවතට ඔය,
දුකක් දෙනවට වැඩිය ,
මගේ සිත පිරිමදින,
තවත් කටු අතු කොහිද ...
ඔබේ හදින් මට සුසුම් හෙලන්නට ,
ඔබේ නෙතින් මුලු ලොවම දකින්නට,
දෙසවන ඔබ වදනින් පුරවන්නට,
දෙනවද සැමදා ඔබේම වන්නට ....
මා හද පිරිමැදි
ඒ සලකුනු පොදි
මකාලන්නට,
හනික එනු මැන ...
1 ප්‍රතිචාරයක් දාලම යමුකො..:
කාලෙකට පස්සේ රන් ගෙන් රන් සංකල්පනාවක්. නියමයි මචන් මේ සංකල්පනාව !!!!!
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....