හරිම පුදුමයි. ගුප්තයි.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, August 12, 2010

හරිම පුදුමයි. ගුප්තයි..


ද ලියන්න යන්නේ, ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක්. ඒත් මේක සත්‍ය සිද්දියක්. /please
අපේ ගම් පලාත් කිට්ටුව තියනව ගමක්, ඉතින් ඔය ගමේ ගොඩාක් කාලෙක කලින් ඉඳන් ජීවත් වෙලා ඉඳල තියනව, නයි ජෝඩුවක්. ඒ කියන්නෙ, නයෙකුයි, හැපින්නකුයි. ඔය ජෝඩුවට කාගෙන්වත් කරදරයක් තිබිල නැහැ. මොකද , ගමේ හැමෝම දන්නවලු ඔය නයි ජෝඩුව ගැන. ඉතින් උන්ගෙනුත් කාටවත් කරදරයක් වෙලා නැති නිසා ගමේ කට්ටිය මේ නයි ජෝඩුවට ඉන්න දීල.


ඉතින් මේ ඊයෙ, පෙරේද දවසක, නයා ගමේ මනුස්සයෙකුගෙ වත්තට ඇවිත්. ඉතින් මේ මනුස්සය බය වෙලා නයාව මරන්න ගිහින්. ඒත් නයාව මැරිල තියෙන්නෙ බාගෙට. ඔය අතරෙදි මේ මනුස්සයගෙ පොඩි එකා ඇවිත් නයා දිහා බලාගෙන ඉඳල. නයත් පන ඇද ඇද ඉද්දිම මේ ළමය දිහා බලාගෙන ඉඳල, ඒ ඉන්න ගමන් නයාගෙ පන ගිහින්. 

ඔය වෙලාවෙ ඉඳන් අර පොඩි ළමයට නයාව වැහිලලු. අර මනුස්ස්සයව මරනව කියල දොඩවනවලු පොඩි එකා. හැපින්න පිස්සු හැදිල වගේ එහෙ මෙහෙ කැරකෙනවලු ගමේ. ඉතින් මේ ළමය කියල හැපින්නට ඉන්න, දේවාලයක් හදල දෙන්න කියල, හදන්න ඕන තැනත් පෙන්නල. දැන් ඒ දේවාලෙ හදන්න මුල් ගල තියලත් ඉවරයි. තවමත් ළමයට සනීප නැහැ කියල තමයි ආරන්චි. දේවාලෙ හැදුවට පස්සෙ හොඳ වෙයි කියල තමයි ගමේ අය විශ්වාස කරන්නෙ. හරිම පුදුමයි නේද? /bye

5 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

9XM said...

ඇත්ත වෙන්න පුළුවන්...ඔය වගේ ගුප්ත දේවල් ගොඩාක් තියනවා...

පිස්සා පලාමල්ල said...

අනේ මන්ද....

sachi said...

kawda meka kiwwe hebetama....

Dewanthika said...

me..ehenam dewale hadanna oya plan 1 adinna ran..mama ohe apu welawaka api oya dewale balanna yamuuuuuu

yaka said...

ඔය කොහෙද මචන්.

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION