සුදු ගවුමෙ ඇයි නංගි මඩ ගෑවුනේ...... |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Friday, May 7, 2010

සුදු ගවුමෙ ඇයි නංගි මඩ ගෑවුනේ......



                                                                         ලඟදි අහපු සින්දුවක්. සංගීතය, තනුව, පද රචනය හොඳින් කරල තියනව මට දැනෙන විදියට. තරමක හොඳ සින්දුවක් කියල හිතනව ඔයාලටත් මේක.

 මම මේ සින්දුව ගැන කතා කරන්න යන්නෙ මේ සින්දුවයි, විෂුවල් එකයි, දකිද්දි මට යම්කිසි  දෙයක් ඔලුවට ආවා. ඒ කියන්නෙ මේ සින්දුවෙ තේරුම, මොකක්ද කියන එක. පොඩ්ඩක් අහල බලල වීඩියෝ එකත් එක්ක, මොන වගේ තේරුමක්ද එන්නෙ කියල හිතල බලන්න, සින්දු වලට කැමති අය.

සමහර අය මේ ලිපිය බලල සමහරවිට මට බනී, කිසි වැදගත් නැති දෙයක් දාල කියල.
විවේචන කාටත් දාන්න පුලුවන්. මම මේ සින්දුව ප්‍රොමොට් කරන්න එහෙම හදනව නෙමෙයි ඔන්න. නිකමට හිතුන අදහසක්.
වැරදියට හිතන්න එපා.

මේ කාලෙ ගෑනු ලමයි ගැන කතා කරන්න කොඉ තරම් දේවල් තියනවද? නොයෙක් විදියෙ ගෑනු ළමයි ඉන්නව. ඔයාල දන්නව ඇති මටත් වඩා හොඳට. මොකද මම ඒ ගැන ඈ තරම් දන්නෙ නැති නිසා. කොහොම උනත් මම මේ සින්දුව  අහනකොට කල්පනා උන දෙයක්.


සුදු ගවුම- චරිතය
මඩ-පැල්ලම්
බොර ගං දිය-විසේ කාරකම
ගං දෑල-සමාජය
මල්-අශාවන්

තමුන්ගෙ අදහස් තමුන්ට ආවේනිකයිනෙ. ඉතින් මට හිතුන දෙයක්. සමහරවිට, මේ සින්දුවට ආස කරන අයගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ.


ඔයාලටත් මේ ගැන කියන්න, අදහසක් දෙන්න තියනවනම් කමෙන්ට් එකක් දාලම යන්න.



ජය වේවා....



7 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Sachi said...

Mmm ..sinduwa belu belmata nam therum ganna tikak amarui..sinduwe padha saralai...eth mata mehema hithenawa..ada samajaye adaraya gena thiyana barapathala kamak gena ingiyak denna uthsaha karana sinduwak kiyala...mama danne ne mama weradida kiyala..eth mata hithune mehemai..

Suduma sudu paata sudu gawmaka mada gewnama eka kochchara Kethada??kochchara kepela penawada?? ae wage jeewitheth ape nodenuwath kamen moda kam karagaththoth eka jeewithe lokuma mada pallamak wenawa neda??... thawa wisthara karanna giyoth diga wedi wenawa..eka nisa mata therunu de ketiyen mama kiwwa Supun..:)

Chinthana Jayaweera said...

මැක්සා!

පබලු said...

sarala vachana unata maha gaburu therumak thiyenne.mamath kamathi me song ekata...me song eke ayya gena monavada hithanne.. ?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ පබලු : හරිම හොඳ අයිය කෙනෙක්

රන් said...

@Sachi:හ්ම්ම්... ඒකත් ඇත්ත තමයි

@C14: තෑන්ක්ස් කිව්වා....

@ පබලු:මට හිතෙන විදිහට නම් අයියත් ටිකක් දඩබ්බර චරිතයක්, නැත්නම් අන්තිමට වෙන කෙනෙක් එක්ක යයිද?

@සසීන්ද්‍ර: මල්ලිටත් අත්දැකීම් තියනව වගෙයි. හි හි හී

සසීන්ද්‍ර වීරසිංහ said...
This comment has been removed by the author.
සසීන්ද්‍ර වීරසිංහ said...

අනේ අපි ඔව්වට නෑ හොඳේ....
අනික මේකෙ අයියනෙ අසාදාරනේට ලක් වෙන්නෙ...

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION