රන්සුර..: 2010.06

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, June 29, 2010

පෝස්ට් වලට Smileys එකතු කරගන්න කැමතිද?


ද වැඩ ගොඩායි.ඒත් පොඩි ලිපියක්වත් ලියන්නෙ නැතිව ඇඟට නිකං මොකක්ද වගේ. ඒක නිසා මම ඔයාලට අරන් ආව, පොඩි ට්‍රික් එකක්. බ්ලොගයේ ලිපි ලියනකොට ඒවාට  එකතු කරන ඉතාමත් පහසු ක්‍රමයක්.
  /hihi රන්  
  •   යන්න Design  --->  Edit HTML එකට.
  • CTRL+F වලින් (සර්ච් කරන ශොට් කට් කී එක ) ගහල සර්ච් කරල </head> තියන තැන හොයාගන්න.
  • දැන්  </head> කෝඩෙට  උඩින් මෙන්න මේ ස්ක්‍රිප්ට් කෑල්ල පේස්ට් කරල දාන්න.
      <script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>

 
ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක සේව් කරන්න. එච්චරයි.
ඉතින් මේන් මෙහෙම තමයි සලකුනු ස්ථාපනය කරන්නෙ. ඊට පස්සෙ අපි ඒවා භාවිතා කරන හැටි ඉගෙන ගමු.

: )       : P:       D:-D      : ) )      = ) )=)      = D >          /wa ha ha         / hi hi        



/ o m g         / n o             / dig nose       / s w e a t            / s h o c k     


/ f l o o r        / h m m        / X D           / b l u r                / b l u s h 



/ no big deal          / p l e a s e                        / b y e

ඔයාල ටයිප් කරනකොට මේ වචන නිකම්ම Compose එකේ ටයිප් කරන්න විතරයි තියෙන්නෙ. ස්පේසස් නැතිව. මම ස්පේසස් තියල තියෙන්නෙ ඔයාලට වචනෙ පෙන්නන්න ඕනි නිසා.

තව ගොඩාක් ක්‍රම තියනව මේ වගේ පෝස්ට් බොඩි එකට රූප එකතු කරගන්න. ඔයාලටත් පුලුවන් මේ ස්ක්‍රිප්ට් ලින්ක් එක පොඩ්ඩක් බලල ඔයාලගෙම රූප හදාගන්න. මම හදපු එකක් පසුවට ඔබලා වෙත ගෙන එන්නම්.
එතෙක් ජය වේවා....   /bye
~~ඉතිරි ටිකත් කියවන්න..

Sunday, June 27, 2010

HTML/JavaScript ගැජෙට් එකක ටයිට්ල් එක නැතිව සේව් කරමුද?

ම මේ පෝස්ට් එක ලියන්නෙ, අපේ සෑම් සහෝගේ ලිපියක් දැක්ක නිසා. එක ලිපියක තිබුනා අපිට ගැජෙට් කෑල්ලක Title එක නැතිව කෝඩ් එකක් සේව් කරගන්න බැරි කතාවක්. ඉතින් මටත් ඒ සිද්දියම උනා. ඒකට හේතුව කියන්න තමයි අද මම සැරසෙන්නෙ.

ඉතින් ඔය සේව් කරන්ට බැරි ලෙඩේ එන්නෙ හිටපු ගමන්ම. ඒ මොකද අපි කරනකොට, සමහර කෝඩ්ස් වෙනස් වෙනව. එක එක ලෙඩ එනවා. ඔයාල ජූම්ල පාවිච්චි කරල තියනවනම් අත් දැකල ඇති සමහර ප්ල්ගින්ස් දැම්මම සයිට් එකේ ගැජෙට්ස් වලට පිස්සු හැදෙනව. අන්න ඒ වගේ තමයි මේකත්.


මේකෙදි වෙන්නෙ ගැජෙට් වල තියනව (In Edit HTML) ,
 <b:if cond='data:title != &quot;&quot;'>   කියල කෝඩ් එකක්. ඒකෙ තියන විදියට ගැජෙට් එකට ටයිට්ල් එකක් නැත්නම්  එක පල කරන්න එපා කියල  කියන්නේ.
ඉතින් ඒක නැති කරන්න පුලුවන් කෝඩෙ  ටිකක් වෙනස් කරල.
මෙහෙමයි.

1.. Edit HTML ගිහින් Expand Widget Templates යන්න

2.. ඊට පස්සෙ CTR+F ගහල (ශෝට් කට් එක සර්ච් කරන )
     <b:if cond='data:title != & quot;&quot;'>      හොයාගන්න.
     අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක්.

3.දැන් එක මකල ඒ වෙනුවට මේ කෝඩ් එක දාන්න.
    <b:if cond='data:imagePlacement == &quot;REPLACE"'>

මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
හරිම පහසුයි. 

  • ඉතා වැදගත්:  ඔබ  <b:if cond='data:title != & quot;&quot;'> , මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
  • පලමුව Design--Add a Gadget--HTML/Java--එකට Title එකක් දෙන්න. එකේදි  Title එක තිබුනට කමක් නෑ. ඊට පස්සෙ මම කියපු විදියට Edit HTML(Expand Widget Templates)කෝඩ් එක ගිහින් එයට අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක් සිදු කරන්න.
ගැටලුවක් ඇතොත් විමසන්න..
තව අපේ සසීන්ද්‍ර මලයා කිව්වා,  ALT+0160 මගිනුත් , ඒ කියන්නේ ටයිට්ල් එක හිස් තියල, බොඩ් එකේ ලියන්න ඕන දේවල් ලියල ALT+0160 ගහල එක ඔබපුවමත් සේව් වෙනව කියලා...

මම ගිහින් එන්නම් එහෙනම්..
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, June 25, 2010

ටයිට්ල් එක මූව් කරන්න වැඩ කෑල්ලක්..



ම අද ලිපියක් ලියන්න යන්නෙ ගොඩ කාලෙකට පස්සෙ. හැමදාම ලියන බහුබූත වලට වැඩිය අලුත් දෙයක් ලියන්න කියල මට හිතුන. ඒක ඔයාලටත් ටිකක් හරි ප්‍රයෝජනයක් වේ කියල හිතෙනවා.
 

 ඔයාලගෙ බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න වැඩක් තමයි මම අද කියන්න යන්නෙ. බ්ලොග් එක කිව්වට බ්ලොග් එකම නෙමේ.  බ්‍රව්සර් එකේ උඩින් යන නමට පොඩි මූව් එකක් දෙන්නයි අද මම යන්නෙ.


ඔය උඩින් තියෙන්නෙ  Moving Title කියල. ඒක කියල දෙන්න තමයි මම අද යන්නෙ.
ඔයාල  මුලින්ම කරන්න ඕනේ බ්ලොග් එකේ  Design එකට ගිහින් Edit HTML එකට යන්න. ඊට පස්සෙ
CNTRL+F ප්‍රෙස් කරපුවම සර්ච් බාර් එක එනව(ශෝට් කට් කී එක ).  එතන ටයිප් කරල පේජ් එකේ

<title><data:blog.pageTitle></title>
තියෙන තැන හොයාගන්න.
හරිනෙ එහෙනම්. ඔන්න ඊට පස්සෙ ඔය පේලියට හරියටම යටින් මෙන්න මේ ස්ක්‍රිප්ට් එක පේස්ට් කරන්න.
(ලින්ක් එකට ගිහින් බලන්න. මම ස්ක්‍රිප්ට් එක හොස්ට් කරල තියෙන්නෙ.)
http://freetexthost.com/qoea215so5

<script>
var repeat=1 //enter 0 to not repeat scrolling after 1 run, otherwise, enter 1
var title=document.title
var leng=title.length
var start=1
function titlemove() {
titl=title.substring(start, leng) + title.substring(0, start)
document.title=titl
start++
if (start==leng+1) {
start=0
if (repeat==0)
return
}
setTimeout(&quot;titlemove()&quot;,140)
}
if (document.title)
titlemove()
</script>
 
ඔන්න ඕකයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඔයාලගෙ ටයිටල් එකත් මේ වගේ ගමන් කරයි.
මම දීල තියන ලින්ක් එකෙන්ම කෝඩ් එක ගන්න. පොඩි පොඩි අස්පට් තියනව පෝස්ට් එක  ලියද්දි උන. ඒක නිසා උඩ තියන ලින්ක් එකෙන් ගන්න එක හොඳයි(මෙතනිනුත් ගන්න පුලුවන්)... හොස්ට් කරල තියෙන්නෙ මම.

නැවත ලිපියක් තුලින් හමුවෙමු.

~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION