අද වැඩ ගොඩායි.ඒත් පොඩි ලිපියක්වත් ලියන්නෙ නැතිව ඇඟට නිකං මොකක්ද වගේ. ඒක නිසා මම ඔයාලට අරන් ආව, පොඩි ට්‍රික් එකක්. බ්ලොගයේ ලිපි ලියනකොට ඒවාට එකතු කරන ඉතාමත් පහසු ක්‍රමයක්.
/hihi රන්
- යන්න Design ---> Edit HTML එකට.
- CTRL+F වලින් (සර්ච් කරන ශොට් කට් කී එක ) ගහල සර්ච් කරල </head> තියන තැන හොයාගන්න.
- දැන් </head> කෝඩෙට උඩින් මෙන්න මේ ස්ක්‍රිප්ට් කෑල්ල පේස්ට් කරල දාන්න.
ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක සේව් කරන්න. එච්චරයි.
ඉතින් මේන් මෙහෙම තමයි සලකුනු ස්ථාපනය කරන්නෙ. ඊට පස්සෙ අපි ඒවා භාවිතා කරන හැටි ඉගෙන ගමු.
: )








/ o m g





/ f l o o r





/ no big deal



ඔයාල ටයිප් කරනකොට මේ වචන නිකම්ම Compose එකේ ටයිප් කරන්න විතරයි තියෙන්නෙ. ස්පේසස් නැතිව. මම ස්පේසස් තියල තියෙන්නෙ ඔයාලට වචනෙ පෙන්නන්න ඕනි නිසා.
තව ගොඩාක් ක්‍රම තියනව මේ වගේ පෝස්ට් බොඩි එකට රූප එකතු කරගන්න. ඔයාලටත් පුලුවන් මේ ස්ක්‍රිප්ට් ලින්ක් එක පොඩ්ඩක් බලල ඔයාලගෙම රූප හදාගන්න. මම හදපු එකක් පසුවට ඔබලා වෙත ගෙන එන්නම්.
එතෙක් ජය වේවා.... /bye
~~ඉතිරි ටිකත් කියවන්න..