රන්සුර..: 2010.08

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, August 24, 2010

හරිම පුදුමයි. ගුප්තයි.. 2

ම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල වැඩක් නෑ හොඳද? /blur

ඉතින් කතාවේ අලුත්ම තොරතුරු, කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න.
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, August 20, 2010

හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්

ම මේ ලිපිය ලියන්න හිතුවෙ පොඩි කාරනාවක් නිසා, මොකක්ද, මම දැක්ක මල්ලි කෙනෙක් පොඩි ගුණ කිරීමක් කරනව, ඉලක්කම් 3ක සංඛ්‍යා දෙකක්. ඉතින් එයාට ඒ ගුණ කිරීම කරන්න රූල් 3ක් එක්ක, ඉලක්කම් එකින් එක වැඩි කරන්න උනා. ඉතින් ඒකට වෙලා යනවනෙ. මට බලන් ඉඳලම එපා උනා. ඉතින් එයා ඒ ගාන හැදුවට පස්සෙ මම එයාට කියල දුන්න එක පේලියෙන් ඕනෙම ඉලක්කම් ගනනකින් යුත් සංඛ්‍යා 2 ක් ගුණ කරන විදිය. ඉතින් මම හිතුව ඔයාලටත් ඒ ක්‍රමේ කිව්වොත් ප්‍රයෝජනවත් වෙයි කියල.
~~ඉතිරි ටිකත් කියවන්න..

Wednesday, August 18, 2010

හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න..

ගොඩ කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ මට උන සිද්දියක් ගැන. මේක ඔයාලටත් වැදගත් වේ කියල හිතුන නිසයි මම ලියන්න හිතුවෙ. /hihi

මගේ කොම්පූටර් එකේ, හැමදාම සද්ද බද්ද, චර බරාස් , චර බරාස් ගගා තමයි දුවන්නෙ. ඒත් මම ගනන් ගත්තෙ නැහැ මොකද මම ගොඩාක්ම පාවිච්චිය ලැප් එක හින්ද. ඒ උනත් මගේ ෆිල්ම්ස් ටිකයි, සොෆ්ට්වෙයා ටිකයි තිබුනෙ කොම්පූටෙර් එකේ.
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, August 12, 2010

හරිම පුදුමයි. ගුප්තයි..


ද ලියන්න යන්නේ, ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක්. ඒත් මේක සත්‍ය සිද්දියක්. /please
අපේ ගම් පලාත් කිට්ටුව තියනව ගමක්, ඉතින් ඔය ගමේ ගොඩාක් කාලෙක කලින් ඉඳන් ජීවත් වෙලා ඉඳල තියනව, නයි ජෝඩුවක්. ඒ කියන්නෙ, නයෙකුයි, හැපින්නකුයි. ඔය ජෝඩුවට කාගෙන්වත් කරදරයක් තිබිල නැහැ. මොකද , ගමේ හැමෝම දන්නවලු ඔය නයි ජෝඩුව ගැන. ඉතින් උන්ගෙනුත් කාටවත් කරදරයක් වෙලා නැති නිසා ගමේ කට්ටිය මේ නයි ජෝඩුවට ඉන්න දීල.
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION